උඩුගත වෙමින් පවතී
si
en
අප ගැන
ගෙවීම
ගෙවීම් විස්තර උඩුගත කරන්න
අයදුම් කරන ආකාරය
නිති අසන පැණ
සහය ලබාගන්න
ගෙවන්න
ඇතුල් වන්න
si
en
ඇතුල් වන්න
අප ගැන
ගෙවීම
ගෙවීම් විස්තර උඩුගත කරන්න
අයදුම් කරන ආකාරය
නිති අසන පැණ
සහය ලබාගන්න
117358358info@monigo.lk

අපි ගැන

අපගේ ගමන ආරම්භ වූයේ සරල නමුත් ගැඹුරු දැක්මකින්ය, ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට යහපත් කල්පවත්නා බලපෑමක් ඇති කරමින් අර්ථවත් ව්‍යාපාරික වටිනාකමක් ඇති කිරීමටය. නිහතමානී ආරම්භයේ සිට,විශිෂ්ටත්වය, නවෝත්පාදනයන් සමගින් අප වර්ධනය වී පරිණාමය වී ඇති, අතර අපගේ ප්‍රජාව කෙරෙහි ඇති කැපවීම මගින් අපව මෙහෙයවනු ලැබේ.

Monigo යනු එදිනෙදා අවශ්‍යතා සඳහා ක්ෂණික ණය ලබා දෙන ණය දෙන වේදිකාවකි. අපගේ ණය පහසුකම රුපියල් 3000 සිට 150 000 දක්වා දින 30 දක්වා කාලසීමාවකින් ආරම්භ වේ. ඔබට ඔබගේ ජංගම දුරකථනය, පරිගණකය භාවිතයෙන් හෝ අපගේ පාරිභෝගික සහාය සේවාව අමතා ණය පහසුකමක් සඳහා ඉල්ලුම් කළ හැකි අතර මිනිත්තු කිහිපයකින් පහසුකම අනුමත වනු ඇත.

ජාත්යන්තර කණ්ඩායම

S F Group (PVT) Ltd සමූහය 2017 දී ආරම්භ කරන ලද අතර යුරෝපයේ ලැට්වියාවේ පිහිටා ඇති Sun Finance සමූහයේ කොටසකි. Sun Finance ලැට්වියාව, ඩෙන්මාර්කය, ස්වීඩනය, ස්පාඤ්ඤය, මෙක්සිකෝව, කෙන්යාව, පිලිපීනය, පෝලන්තය, අසර්බයිජානය සහ කිර්ගිස්තානය ඇතුළු රටවල් කිහිපයක් හරහා ක්‍රියාත්මක වේ. ලොව පුරා 1,500කට අධික සේවක පිරිසක් සිටින Sun Finance විසින් පසුගිය වසරේ EUR මිලියන 800ක මුළු වටිනාකමක් ඇති මූල්‍යාධාර, ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා ලබා දී ඇත.

2021 සිට 2024 දක්වා (Financial Times FT1000 List).සෑම වසරකම FT1000 ලැයිස්තුවට ඇතුළත් වෙමින්, Sun Finance Group යුරෝපයේ වේගයෙන්ම වර්ධනය වන ෆින්ටෙක් සමාගමක් ලෙස පිළිගෙන ඇත. (Financial Times FT1000 List).

Sun Finance සමාගම CNBC සහ Statista (CNBC and Statista Fintech Top 250).විසින් ගෝලීය වශයෙන් ඉහළම ෆින්ටෙක් සමාගම් 250න් එකක් ලෙස පිළිගෙන ඇත.

Nasdaq Baltic Alternative market First North (Nasdaq Baltic Listing) හි ආයතනික බැඳුම්කර හි ලැයිස්තුගත කර ඇත.

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් අපගේ කැපවීම හුදු ව්‍යාපාරික ගනුදෙනුවලින් ක්ෂණික සහන සැලසීම පමණක් නොව ඉන් ඔබ්බට ගිය දිගු කාලීන වර්ධනයට මග පාදන තිරසාර විසඳුම් නිර්මාණය කිරීමට අප අවධානය යොමු කර ඇත. අපගේ මුලපිරීම් හරහා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා අපි සහයෝගය ලබා දුන් අතර පුද්ගලය අවශ්‍යතා මත මූල්‍ය පහසුකම් ලබා දී අපගේ සමස්ත ආර්ථික වර්ධනයට දායක විය.

අද සන් ෆිනෑන්ස් සමාගම නවෝත්පාදනයේ සහ සහයෝගීතාවයේ සංකේතයක් ලෙස පවතී. අප, සේවය කරන සෑම ප්‍රජාවකටම ධනාත්මක බලපෑමක් ඇති කිරීමට කැපවී සිටින අතර අපගේ සෙසු ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ජීවිත සහ ව්‍යාපාර නැවත ගොඩනඟන විට අපි ඔවුන්ට දිගටම සහාය දෙමු. අපගේ මෙහෙවර වන්නේ අන් අය ඔවුන් මුහුණ දෙන අභියෝග ජය ගැනීමට සහ දීප්තිමත් අනාගතයක් ගොඩනැගීමට උපකාර කිරීමයි

අපි දැන් සිටින්නේ කොහේද? 

90 ක කණ්ඩායමක් 

600,000 + ලියාපදිංචි පාරිභෝගිකයින්. 

අපි 60,000+ අද්විතීය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා උපකාර කළෙමු. 

නව අයදුම්පත් 2,000+ අනුමත කර ඇති අතර, 10,000+ පාරිභෝගිකයින් සෑම මසකම අපගේ විසඳුම වෙත ආපසු පැමිණෙ 

අපගේ මූල්‍ය විසඳුම රු. මිලියන 300 පිරිවැටුමක් උත්පාදනය කරයි. 

ඔබේ මූල්‍ය ගැටලු නිරාකරණයට සඳහා Monigo තෝරා ගත යුත්තේ ඇයි?

භාවිතයට පහසුව

  • ඔබේ ඕනෑම ස්මාර්ට්ෆෝනයකින් හෝ පරිගණකයෙන් Monigo වෙත පිවිසෙන්න
  • විස්තර සියලුම විස්තර ඔබම සම්පූර්ණ කර, ණය අයදුම්පත අන්තර්ජාලය හරහා ඉදිරිපත් කරන්න

    සරල බව

    • අවශ්‍ය ලේඛන වන්නේ ඔබගේ වලංගු හැඳුනුම්පත සහ සෙල්ෆියයි
    • මුදල් ලබාගැනීමට හා ආපසු ගෙවීමට අපගේ දීපව්‍යාප්ත මූල්‍ය සේවා ජාලය භාවිත කල හැක. (විස්තර සඳහා මෙතැන ක්ලික් කරන්න)

      වේගවත් සහ විශ්වාසනීය

      • අයදුම්පත විනාඩි කිහිපයක් ඇතුලත අනුමත කරගන්න
      • ඔබේ බැංකු ගිණුමට ක්ෂණිකව මුදල් බැර කිරීම
      • ඔබගේ දත්ත අප 100% සුරක්ෂිතව තබාගන්නෙමු.

        ඔබේ ණය දීමනාව පරීක්ෂා කිරීමට පහත ක්ලික් කරන්න.

        දැන්ම අයදුම් කරන්න!
        LKR
        නව ගනුදෙනුකරු
        ලියාපදිංචි ගනුදෙනුකරු
        ණය මුදල තෝරන්න
        20 000 LKR
        3 000
        150 000
        නව ගනුදෙනුකරුවන් සඳහා ණය වාරික
        ණය මුදල
        LKR
        ගෙවිය යුතු දිනය
        117358358
        info@monigo.lk
        සඳුදා - ඉරිදා: උදේ 8.30 සිට සවස 5.30 දක්වා
        සමාගම
        අපි ගැන
        ලේඛන
        අප අමතන්න
        පාරිභෝගිකයා
        අයදුම් කරන ආකාරය
        ගෙවීම් විස්තර උඩුගත කරන්න
        නිති අසන පැණ
        සමාජ මාධ්ය
        Facebook
        © 2024 - 2025 සියලුම හිමිකම් ඇවිරිණි
        නියම සහ කොන්දේසි රහස්‍යතා ප්‍රතිපත්ති
        Monigo | S F Group (PRIVATE) LIMITED is a company duly incorporated and registered under the laws of Sri Lanka, with Company Registration No. PV 00221752 granted by Registrar General of Companies in Colombo. Company Address: No. 341/5, M & M Center, Level 01, Kotte road, Rajagiriya. The company is a subsidiary of SF CAPITAL SG PTE. LTD duly incorporated in Singapore under UEN 202003970W and having a registered address in Peninsula Plaza, 111 North Bridge Road, #08-18
        සේවා පරාමිතීන්:
        අවම වාර්ෂික සඵල පොළී අනුපාතය: 1% (පළමු ණය මුදල 0% පොලී සහ සේවා ගාස්තු සමඟ) අවම කාලය: දින 90 උපරිම කාලය: දින 180